පොදු සංවිධානවල විරෝධතාවය නොතකා පැවැති කිලිනොච්චිය කන්දසුවාමි කෝවිලේ පොදු රැස්වීම හේතුවෙන් නොසන්සුන් තත්වයක්..

අතුරුදන් වූවන් සොයා දෙන ලෙසට සහ උතුරේ ආරක්ෂක අංශ සතු සිවිල් ජනතාවගේ ඉඩම් නිදහස් කරන ලෙසට බල කරමින් මේ වනවිට උතුරු සහ නැගෙනහිර පළාත්වල හර්තාල් ව්‍යාපාරයක් ක්‍රියාත්මක කර ඇති අතර, කිලිනොච්චිය කන්දසුවාමි කෝවිලේ පරිපාලකයන් කිහිප දෙනෙකු අද දින පොදු සංවිධාන හා කෝවිලේ සෙසු පරිපාලකයන්ගේ විරෝධතාවය ද නොතක කෝවිලේ පොදු රැස්වීම පැවැත්වීමෙන් අතුරුදන්වූවන්ගේ ඥාතීන් සහ පොදු … Continue reading පොදු සංවිධානවල විරෝධතාවය නොතකා පැවැති කිලිනොච්චිය කන්දසුවාමි කෝවිලේ පොදු රැස්වීම හේතුවෙන් නොසන්සුන් තත්වයක්..